මොණරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය වැඩි ඡන්ද 1193කින් එජාපය ජයග්‍රහණය කළේය.
එජාපය - 8503
සන්ධානය - 7310
ජවිපෙ-1413
2010 මහ මැතිවරණයේ දී සන්ධානය 9671ක් ද, එජාපය 2021ක් ද ලබා ගත්තේය. පසුගිය ජනපතිවරණයේ දී මොණරාගල තැපැල් ඡන්දය ජය ගත්තේ ඡන්දය 8281ක් ලබා ගත් මහින්ද රාජපක්ෂ මහතාය. මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුණේ ඡන්ද 7513කි.

