මෛත්‍රීපාල සිරිසේන ජනපති සහභාගී වූ අඟුනකොලපැලැස්සේ උත්සවයකට ගිනිඅවියක් රැගෙන පැමිණි බව කියන කමාන්ඩෝ බලකායට අනුයුක්තව සේවය කළ යුද හමුදා කෝප්‍රල් සේනක කුමාර ලබන 21 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අඟුනකොළපැලැස්ස මහේස්ත්‍රාත් නියෝග කළේය.
ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු බව කියති.

