මෛත්‍රී දිනුවාට මහ පාරේ බඩගායි


මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයෙන් ජය ලබා දෙන ලෙස ඉල්ලා අයියනායක දෙවියන්ට වු බාරයක් ඔප්පු කිරීම සඳහා  ආණමඩුව නාගවිල පදිංචි  සරත් කුමාර මහතා   කිලෝමීටර් තුනහමාරක් මහ පාරේ බඩ ගෑවේය.

ඔහුගේ බාරය වුයේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළහොත්  මහ පාරේ බඩගාගෙන දේවාලයට පැමිණ බාරය ඔප්පු කරන බවයි.

3

1kk;. 2kk 5ttt