මෛත්‍රී ජනපති එයි


මෛත්‍රිපාල සිරිසේන ජනපති මාලදිවයිනේ සංචාරය නිමකර අද (27) පෙරවරු 11.20 ට ශ්‍රී ලංකාවට පැමිණියේය.