(දයාසීලි ලියනගේ)
පෑලියගොඩ පොලිසියේ දී නීති ශිෂ්‍යයකුට පහරදීමේ සිද්ධිය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා අදාළ පොලිස් නිලධාරින් වැඩ තහනම් කරන ලෙසට ඇමැති සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
මෙම නීති ශිෂ්‍යයා හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයා වේ.

