මෛත්‍රී අගමැති වන තුරු බැසිල් බලා සිටියාලු


මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතා   අගමැති ලෙස පත් කිරීම තම පැතුම වූ බව ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා රෝහලේ සිට මාධ්‍ය හමුවේ පැවසීය.

ඉදිරියේ මැතිවරණයකට ඉදිරිපත් වීම ගැන තවම තීරණයක් ගෙන නැති බවත්, ඉදිරිපත් වන්නේ නම් ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමඟ බවත් ඔහු කීවේය.