මෛත්‍රී හිටපු ජනපති හමුවුණේ නැතිලු


මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර කතානායක නිල නිවසේ දී සාකච්ඡාවක් පැවැත්වුණේ නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි.