මෛත්‍රි ඔබමා සුහද කතා බහක


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වැනි සැසිවාරයට පැමිණ සිටින රාජ්‍ය නායකයින් සඳහා එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බැන් කී මූන් විසින් පැවැත්වුණු දිවා භෝජන සංග්‍රහයේදී මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති හා   ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බරක් ඔබාමා ඇමෙරිකා ජනපති හමු වූහ.

444