මෛත්‍රි -රනිල් සුසංයෝගයෙන් සංවර්ධන පිම්මක්


ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්වරුන්ගේ මහත්මා දේශපාලන සුසංයෝගයෙන් රජය කෙටි කාලයකදී බොහෝ දේ වෙනස් කරමින් රටට උපරිම ආර්ථික ප‍්‍රතිලාභ ලබා දුන් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.

මෙරට ව්‍යාපාරික ප‍්‍රජාවගේ උන්නතිය වෙනුවෙන් කර්මාන්ත හා වාණිජ සංසදය සංවිධානය කළ ව්‍යාපාරික හමුවක් අද (11) කොළඹ දී පැවැත්විණි. 

RDS_2810 RDS_2815 RDS_2858