මේෂ


අවදානම් කටයුතුවල යෙදෙන අය පරිස්සම් විය යුතු දිනයකි. උරුම හිමිකම් පිළිබඳව ගැටලූ මතුවේ. දුර සිටින මිතුරකු හමුවීමට අවස්ථාව යෙදේ. අවිවේකී දිනයකි.