මේෂ


කය වෙහෙසා වැඩ කරන්නන්ට කාර්ය බහුල වේ. මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී විය යුතුය. නව ආදායම් මාර්ග සැලසෙයි. කාර්ය බහුල දිනයකි.