මේවා කෑවොත් ඉවරයි


 වෙළෙඳ පොළේ ඇති ක්ෂණික ආහාර සහ බීම වර්ග 54කින් රැසක මනුෂ්‍ය ශරීරයට ප්‍රමාණය ඉක්මවා සීනී,ලුණු,සහ මේදය අඩංගුව ඇති බවට පරීක්ෂණයකදී සොයාගෙන ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ  සී එන් තිලකරත්න මහත්මිය පැවසුවාය.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ කාර්මික තාක්ෂණ ආයතනය සමඟ එක්ව පාරිභෝගික අධිකාරිය මෙම පරීක්ෂණ සිදු කර ඇත.