ඇහැලියගොඩ ගැටහැත්තේ මහ ඕවිට වත්තේ අනවසරයෙන් බැකෝ තුනකින් මැණික් පතලක් ඇහැලිගොඩ දේශපාලනඥයකු වෙනුවෙන් කැපූ ඞී.ඇම්. රංජිත් නම් අයෙක් වරද පිළිගෙන මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට රුපියල් 333333 ක සමථ ගාස්තු එවේලම ගෙවීය.
බැකෝවලින් කැපූ පතල් වැවක ස්වරූපය ගනී.
