මේ මොහොතේ සිට ඇදිරි නීතිය ක්‍රියාත්මකයි


අද උදෑසන ඇති වු  පිපිරීම් සමඟ  රටේ මතුව ඇති තත්ත්වය හේතුවෙන්  මේ මොහොතේ සිට නැවත දැනුම්දෙන තුරු  දිවයින පුරා පොලිස් ඇදිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

 මේ අතර  පොලීසියේ ඇතුළු ආරක්ෂක අංශයන්හි  නිවාඩුද අවලංගු කර  තිබේ.