මේ පාරේ යන්නේ බලාගෙනයි


තද වර්ෂාවත් සමග මීදුම ගැලීම නිසා හැටන් කොළඹ ප‍්‍රධාන මාර්යේ කිතුල්ගල සිට වටවල දක්වා පරෙස්සමෙන් රිය පදවන්නැයි පොලිසිය අනතුරු අඟවයි.