මේ කොට්ටාවයි By None // 2012 දෙසැ 06 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ පිටත වටරවුම, අධිවේගී මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගය එකට සම්බන්ධ කෙරෙමින් ඉදිකෙරුණු කොට්ටාව නව පිවිසුම් හා පිටවීම් මධ්‍යස්ථානය මහින්ද රාජපක්ෂ ජනපති අතින් අද විවෘත කිරීමට නියමිතය. මෙහි පිවිසුම් දොරටු හයක්ද, පිටවුම් දොරටු හයක්ද ඇති අතර මෙය ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 400ක් වැය විය.ජපානයේ ‘ජයිකා‘ ආයතනය මුදල් සැපයීය. කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය කොට්ඨාවේ සිට කෙරවලපිටිය දක්වා දිවෙන අතර එය කොට්ටාවේ සිට කඩුවෙල දක්වාද, කඩුවෙල සිට කඩවත දක්වාද, කඩවත සිට කෙරවලපිටිය දක්වා ද කොටස් තුනකින් ඉදිකිරීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත