මේ එළවළුත් කාපල්ලා


එළවළු හා පළතුරු ප්ලාස්ටික් කූඩවල අසුරා ප‍්‍රවාහනය කළ යුතු බවට රජය නීති පැනවූ නමුත් සුපුරුදු පරිදි ගෝනිවල දමා ගෝනි උඩ වාඩි වී ප‍්‍රවාහනය කරන අයුරු කොළඹදී අද දැක ගත හැකි විය.