මෙහෙමත් කම්බි කණු


වව්නියාව ඕමන්තේ වෙප්පන්කුලමේ රජයේ සේවක නිවාස සඳහා වෙන් කළ අක්කර 330 වනාන්තරයේ වසර සිය ගණන් පැරැණි ගස් ‘කම්බ් කණු‘ ලෙස විකුණතියි කියති. කළුවර ගස් ද ඒ අතර වෙයි. මේ ‘කම්බි කණු‘ ඉරා දොර ජනෙල් තැනිය හැකි බව ප්‍රදේශවාසීහු පවසති.