දිස්ත්‍රික් පහළොවකින් ඌරගස්මංහන්දියට පැමිණි පිරිස් අද සංඝමිත්තා පෙරහැර පැවැත්වූහ. ධම්මදින්නා මෙහෙණින් වහන්සේ ඇතුළු සිල්මෑණිවරු ද ඊට එක්වූහ. ඌරගස්මංහන්දියේ සිට යටගල දක්වා මේ පෙරහැර පැවැත්විණි.
මෙහෙනිවරු සඟමිත් ගමන සිහිකරති
Recommended Articles