
(යොහාන් භාසුර)
මුහුදුබඩ මාර්ගයේ පානදුර දුම්රිය ස්ථානය හා වාද්දූව දුම්රිය ස්ථාන අතර මගීන් රහිත අළුත්වැඩියා කටයුතු කිරීමට සඳහා ධාවනය වූ දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇත.
ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ වාද්දුව දුම්රිය ස්ථානය හා පානදුර දුම්රිය ස්ථාන අතට දුම්රිය ධාවනය තනි මාර්ගයේ වන බැවින් එම දුම්රිය ස්ථානයන් පසු කිරීමට නියමිත සියළුම දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය වේ.

