මාතර රජරට දුම්රියේදී අද පොසොන් දන්සලක් පැවැත්විණි. රජරට රැජිණ දුම්රියෙන් අනුරාධපුර වන්දනාවේ යන මගීන් ඇතුළු සියලු මගීන්ට වතුර බෝතල 2500ක් එහිදී පිරිනැමිණි.
හික්කඩුව, වැල්ලවත්ත දුම්රිය මගී සංවිධානය මෙම පිංකම කළේය.