මුහුදු රකුසා කල්මුණේට පනී


කල්මුනේ මුහුදු  කෑම දරුණු වී තිබේ. දැනට පොල්ගස් 40ක් පමණ මුහුදට සේදී ගොසිනි. ගොඩබිම තිබූ ළිං කිහිපයක් ද දැන් මුහුදේය.