මුහුදු බඩ දුම්රියත් අධි වේගයෙන් By None // 2012 අප්රේ 19 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇමෙරිකා ඩොලර් කෝටි 17.7ක (රුපියල් කෝටි 2283ක්) ඉන්දියා රජයේ ණය ආධාර යටතේ නවීකරණය කැරුණු කළුතර - මාතර මුහුදු බඩ දුම්රිය මාර්ගය ඉන්දියා පාර්ලිමේන්තු කණ්ඩායමේ නායිකා සුෂ්මා ස්වරාජ් විපක්ෂ නායිකාව ඇතුළු නියෝජිතයන් අතින් අද (19) විවෘත විය. ශ්‍රී ලංකාවේ ඉන්දියා මහා කොමසාරිස් අශෝක් කාන්ත හා ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ද ඊට එක් වූහ. දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් ආ ප්‍රථම දුම්රිය අලුත්ගම දක්වා ධාවනය විය. පැයට කිලෝමීටර් සියයක වේගයෙන් කළුතර සිට මාතර දක්වා පැය දෙක හමාරකින් ගමන නිම කළ හැකි බව දුම්රිය සේවය කියයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත