මුහුදු පිහිනුම් ශූරයෝ


අම්බලන්ගොඩ මාදම්පාගම මධ්‍යමහා විද්‍යාලය අධ්‍යාපන අමාත්‍යංශයේ  අනුමැතියෙන් මාදම්පාගම උස්මුදුලාව මුහුදුතීරයේ කිලෝ මිටර් දෙකක අන්තර්පාසල්  පිහිනුම් තරගයක් පැවැවිණි. ජයග්‍රහකයෝ පිළිවෙළින්

ඉමාෂා  සෙව්වන්ද් - දේවානන්ද විද්‍යාලය, සශිනි නවෝද්‍යා  - දේවානන්ද  විද්‍යාලයය සහ ජනීෂා උදේශානි - ධර්මාලෝක විද්‍යාලය.

පිරිමි. කේ. හෂාන්  මධුෂංක - ධර්මාලෝක විද්‍යාලයය, එස්. තරිඳු උදයංග- මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය සහ එස්.එච්  මනෝජ් ද සිල්වා - මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයය.