ශ්‍රී ලංකාවේ ප්‍රථම නාවික මුහුදු කටුගෙය ත්‍රිකුණාමලයේ පේදිරිස් කොටුව අසල ලබන හතර වැනිදා විවෘත කිරීමට නියමිත බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පෘතුගීසීන් හා ලන්දේසීන් මුලින්ම ත්‍රිකුණාමලයට ගොඩ බට ‘බ්ලැක් බේ‘ මුහුදු බොක්කට මුහුනලා මේ මේ කටුගෙය පිහිටුවන බවත් නෙදර්ලන්ත හා ශ්‍රී ලංකා රජයේ රාධාරයෙන් ගොඩනැගිල්ල ඉදිකර ඇති බවත් පුරාවිද්‍යා නිලධරයෝ කියති.

