මුස්ලිම් මන්ත්‍රීවරු විශේෂ සාකච්ඡාවක


(තරිඳු ජයවර්ධන)

ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණය ගැන පාර්ලිමේන්තුවේ සියලුම මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහ⁣භාගිත්වයෙන් අද සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දේශපලන ආරංචි මාර්ග කියයි.

ආණ්ඩුවේ සියලුම මුස්ලිම ඇමැතිවරුන් ඉල්ලා අස්වීමේ යෝජනාවක් ගැන මෙම සාකච්ඡාවේදී තීරණයක් ගැනීමට යන බව ද එම ආරංච් මාර්ග පවසයි.

මෙම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත බව ද දැනගන්නට තිබේ.