සුජිත් හේවාජුලිගේ සහ අරියරත්න රණබාහු
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට අද රාත්‍රී රැස්වුණු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කළ බව එම පක්ෂයේ නායක රහුෆ් හකීම් මහතා පැවසීය.
මෙය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වුණු යෝජනාවක් හෙයින් යෝජනාව පරාජයට පත් කළ යුතු යැයි එහිදී තීරණය කෙරුණු බවද හකීම් මහතා කීවේය.
මුස්ලිම් කොංග්‍රසය අගමැතිට පක්ෂව
Recommended Articles