සාකච්ජාව හා සම්මුතිය පාලනය ගෙන යමින් පළාත් සභා සහ මධ්‍යම රජය අතර මනා සහයෝගිත්වයක් ඇති කිරිමට කටයුතු කරන බව නව රජයේ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ දී පැවැති අද (11) සිය ධුරයේ වැඩ බාරගනිමින් පැවසුවේය.





