මුසම්මිල්ට අතුරු වාරණයක්
කොළඹ නගර සභාවේ හෙට (3) රැස්වීම නොපවත්වන ලෙස කොළඹ දිසා විනිසුරු ජි.ඒ.ඩී. ගනේපොළ මහතා ලබන 16 වැනි දා තෙක් අතුරු තහනමක් නිකුත් කෙළේය. මේ රැස්වීමේ න්‍යාය පත්‍රයක් නැතැයි කියමින් සන්ධාන නාගරික මන්ත්‍රිවරු සිවු දෙනෙක් වාරණයක් ඉල්ලා පෙත්සමක් ගෙනු කළහ.

