රංජන් කස්තුරි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන කියනදේ කිරීමට තමා සුදානම් නැතැයිද නව දේශිය අදායම් පනත මුල්‍ය අරමුදල විසින් සකස් කරන ලද්දක් නොවන බවද මුදල් ඇමති මංගල සමරවීර මහතා කීය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අහිතකර දෙයක් යෝජනා නොකරන බවද එම ආයතනය වැදගත් ආයතනයක් බවද මංගල සමරවීර මහතා කීය.
මුල්‍ය අරමුදල කියනදේ කිරීමට සුදානම් නෑ - මංගල
Recommended Articles