(බිමල් ශ්‍යාමන් ජයසිංහ
මුල්ලේරියාව අවිස්සාවෙල්ල අටේකණුව වැලිපිල්ලෑවේ ඉඩමක තිබී මිනිස් සිරුරක දිරාගිය අස්ථි කොටස් සොයාගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.
ඒ අසළ පුද්ගලයකුගේ හැඳුනුම්පතක් ද තිබී හමුවී ඇත.
කැලණිය ගෝනවල පදිංචි වන්නිගමගේ බන්දුසේන යන අයට එම හැඳුනුම්පත අයත් බව පොලිසිය වැඩිදුරටත් පවසයි.