මුල්ලේරියාවට පොලිස් ඇඳිරි නීතිය


ඉරිදා උදේ වනතුරු මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයට ‍පොලිස් ඇඳිරි නීතිය පැනවීය.