වී විකුණා ගැනීමට නොහැකිව ගොවීන් මුහුණ පා සිටින ගැටළුවට ලබා දෙන විසඳුම කුමක්දැයි ජනතා විමුක්ති පෙරමුණු නායක හා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
මෙය අට වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂය ආණ්ඩුවට යොමු කරන පළමු ප්‍රශ්නය ද වේ.
ස්ථාවර නියෝග 23/2 යටතේ මෙම ප්‍රශ්නය යොමු කරන බව දිසානායක මහතා පැවසීය.

