(තරිඳු ජයවර්ධන)
ත්‍රිකුණාමලය මුතූර් පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වහා ක්‍රියාත්මක වන පිරිදි පුත්තලම කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කරනු ලැබ තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම ස්ථාන මාරුවීම කරනු ලැබ ඇත්තේ පොලිස් කොමිෂන් සභාවේද අනුමැතිය ඇතිවය.

