මුඛ ආවරණ දේශීයව නිෂ්පාදනය කරන්න පියවර


(රංජන් කස්තුරි)

මුඛ ආවරණ දේශීයව නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එක් දිනකට මුඛ ආවරණ එක්ලක්ෂ පනස් දහසක් නිෂ්පාදනය කළ හැකි ආයතන මේ වනවිට හඳුනාගෙන ඇතැයි ද එම අමාත්‍යාංශය කියයි.

මේ අතර මුඛ ආවරණ ඉතා ඉක්මනින් පාලන මිලකට ලබාදෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.