මීහරක් මස් අල්ලන්න ගිය පී.සී. ට පහරදීලා


මී හරකකු මරණ බවට ලැබුණු ඔත්තුවක් අනුව බණ්ඩාරගම ඇතුළුගමට ගිය පොලිස් කණ්ඩායමක සිටි කොස්තාපල් වරයකුට පහරදී බරපතල තුවාලකැර ඇතැයි ද මාංචු දැමූ දෙදෙනකු පැනගොස් ඇතැයි ද බණ්ඩාරගම කොට්ඨාශ දූෂණ මර්ධන අංශය කියයි. කොස්තාපල් රෝහල්ගතකර සිටියි.