(සමන් පාලිත නානායක්කාර)
මිලිමීටර 185කට අධික වර්ෂාපතනයත් සමඟ නායයෑමේ අවදානමක් ඇතැයි නම් කිරීම නිසා කොස්ලන්ද මීරියබැද්දේ පවුල් 158 ක් පමණ ඉවත් කළ බව අපදා කළමනාකරණ නිලධාරීහු කියති.