(ඉන්දිකා රාමනායක)
මීතොටමුල්ල කසල කන්දේ කොටසක මීට පැයකට පමණ පෙර හදිසි ගින්නක් හට ගෙන ඇත.
කසල කන්ද කඩා වැටුණු ආසන්නයේ මෙම ගින්න හටගෙන ඇතිබව ගිනි නිවන හමුදාව පවසයි.
ගින්න නිවිමට ගිනි නිවන රථ තුනක් පිටත් කර යැවු බව පොලිසිය කියයි.
(ඡායාරූප චතුර එස් කොඩිකාර)




