මීගලෑව වීමෝල් හිමියාගේ පුත් දිනිදු යශේන් ලංකානාත් (4) දරුවා පැහැර ගැනීමට සැළසුම් කළැයි කියන අඹන්පොල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එම පැහැර ගැනීමේ මහමොළකරු වශයෙන් සැළකෙන ඔහු නීතීඥවරියකගේ සැමියකු බවත් අඹන්පොළ පදිංචිකරුවකු බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිව් දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.



