(මනෝජ් හර්ෂික)
මීගමුවේ ඇතිවු නොසන්නසුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදු වු පුද්ගල හා පොදු දේපළවලට ඇති වු අලාභානි තක්සේරු කිරීමෙන් පසුව වන්දි ගෙවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.
ඒ අනුව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන,උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති හානි පුරණය සඳහා වන කාර්යාල අලාහාභානිය තක්සේරු කිරීමට පියවර ගෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

