මීගමුව කීනවින්නේ රතිඤ්ඤා කම්හලක් ගින්නෙන් දැවී ගිය බව පොලිසිය කියයි.
මීගමුව ගිනි නිවන හමුදාව එහි පැමිණ ගින්න මැඩපවත්වන විට අවට ගොඩනැගිලි කිහිපයකටද හානි සිදුවී තිබිණි.