මීගමුව බන්ධනාගාරයේ සිටින රැඳවියකුට අමුත්තන් පෙන්වීමේ කාමරයේ දී හෙරොයින් සහ ගංජා අඩංගු පැකට් පහක් ලබාදීමට තැත් කළ සැකකරුවකු බන්ධනාගාර නිලධාරින් අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දී තිබේ.
සැකකරු අයිස් ක්‍රීම් කප් එක පරිප්පු පුරවාගෙන කප් එකට යටින් තවත් කප් එකක් සවිකරගෙන මත්ද්‍රව්‍ය රැගෙනවිත් ඇත.
මේවා රුපියල් පනස්දහසකට මිලට ගෙන ඇති බව සැකකරු පවසයි.

