මිලියන 17 ක හෙරොයින් සේරුනුවරින් සොයාගනී


රුපියල් මිලියන 17 ක් වටිනා  හෙරොයින්   අඩංගු පාර්සල් 5 ක් සේරුනුවර  සීනන්වේලී වෙරළෙ වළදමා තිබියදී  සොයා ගත් බව පොලීසිය පවසයි.
 

හෙරොයින් කිලෝ1 ග්‍රෑම් 416 ක්  මෙහි  අඩංගු බව පොලීසිය සඳහන් කරයි.

(36698)