රණවිරු විජයග්‍රාහී සැමරුම මැයි මස 18 වැනි ඉරිදා සවස තුනට මිලානෝ නගරයේ සාන්ත අන්තෝනි මාවතේ අංක පහ දරණ ස්ථානයේ පැවත් වීමට යයි.
‘අභීත රණවිරුවන්ට පුදමු ප්‍රණාම’ නම්වූ මෙම උත්සවයට පුත්තලම් දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා,කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ,වයඹ පළාත් සභා අමාත්‍ය සන්ධ්‍යා රාජපක්ෂ ,ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ සහ හිටපු වන්නි ආඥාපති මේ ජරනරාල් ජගත් ඩයස් යන මහත්වරු විශේෂ ආරාධිතයෝය.

