මිලානෝ නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතියේ මහ සභා රෑස්විම හා නිලවරණය පසුගියදා පැවැත්විණි.
සභාපති වශයෙන් ජෙයෙරාඩ් අප්පුහාමි, ලේකම් නිහාල් ගමගේ, භාණ්ඩාගාරික දිනේශ් ප්‍රනාන්දු, උප සභාපතිවරුන් වශයෙන් සමන් පණ්ඩුක ,ෂෙල්ටන් ප්‍රියශාන්ත හා අනුශාසක වරුන් වශයෙන් විල්සන් ප්‍රනාන්දු ලෙස්ලි ලොව් ඒකමතිකව තේරි පත්වුහ.
එක්සත් ජාතික පක්ෂයේ උන්නතිය උදෙසා ජිවිත පරිත්‍යාග කළ අයවලුන් සිහි කිරිමද මෙහිදි සිදු විය.
නායකත්ව මණ්ඩලයේ නායක කරු ජයසුරිය ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් රටේ තත්ත්වය ගැන විග්‍රහායක්ද කළේය.

