කුණ්ඩසාලේ දිගන මිල්කෝ කිරි කම්හලේ රාත්‍රී රාජකාරියට වාර්තා කළ යුතු සේවකයන් 58 දෙනකුගෙන් 51 දෙනකුම නිදා සිටියදී සොයා ගත් බව අධ්‍යක්ෂ මණ්ඩල හා විගණන අංශ ආරංචි කියයි.
රාත්‍රී 11.25 ට අධ්‍යක්ෂවරුන් එහි ගොස් නිදා සිටි සේවකයන් අතටම අල්ලා ගත් බව දැනගන්නට ඇත.

