මිරිහානේ පවුල් 27කට උන්හිටි තැන් නැතිවෙයි


මිරිහාන එපිටමුල්ල පැට්‍රික්වත්තේ අනවසරයෙන් පදිංචි කළ පවුල් 27ක්  පහත්බිම් සංවර්ධන නිලධාරින් හා පොලිසියේ සහය  මත අද (27) ඉවත් කරන ලදි. ඔවුන් සපත්තු මසන්නන් හා කුලීවැඩ කරන පුද්ගලයෝ වෙති.

මේ සම්බන්ධයෙන් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරිමට සිරිකොත පක්ෂ මුලස්ථානයට යාමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

DSC05076[1] DSC05114[1] DSC05122[1] DSC05128[1] DSC05166[1]