කොටදෙණියාවේදී මරා දැමුණු දැරියගේ මරණය ගැන පරීක්ෂණ අපක්ෂපාතිව සිදු කරන්නැයි ඉල්ලමින් එම ප්‍රදේශයේ කාන්තාවෝ උද්ඝෝෂණය කරමින් මිනුවන්ගොඩ නගරයට පයින් ආහ. ඔවුන්ගේ උද්ඝෝෂණය කිලෝ මීටර් එක හමාරක් පමණ දික් විය.