මිනී වළේ දැපූ යකදුරා පොලු පහරින් මරුට


නිකවැරටියේ සොහොනක මහ රෑ යකදුරුකමක් කිරීමට මිනී වළක දපමින් සිටි යකදුරකු පොලු පහරින් මරා දමා ඇතැයි ද, එහි කඩා වැදුණු   පිරිසකගෙන්   තිදෙනකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද පොලිසිය කියයි.