මිනිසුනේ ඔහොම නොකරන් වන වැසි අපට By None // 2012 අප්රේ 24 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දඹුල්ල හබරණ කැලේ මැදින් මහා මාර්ගය කැපෙන්නට පෙර සිටම එහි අයිතිකරුවෝ නිදහසේ සැරි සැරූහ. දැන් ඔවුනට ඒ නිදහස නැත. මිනිසා ඔවුන්ගේ කැලය ආක්රමණය කැර ඇති හෙයිනි. දිගම්පතහ දී මේ හස්තියා කැලෙන් එළියට බැස්සේ සංවර්ධනයේ නාමයෙන් තව වාස භුමියට මිනිසා විසින් කැරෙන හානියට විරෝධය පළ කිරීමට විය හැකිය. මිනිසාගේ බොහෝ විරෝධතා ප්රචණ්ඩකාරී ස්වරූපයක් ගත්ත ද මේ වල් අලියා ඔවුනට ද පාඩමක් කියා දෙමින් දෙපස වාහන පොලිම කිලෝ මීටර් ගණනක් දික් කරමින් පාර මැද සිටගෙන මිනිත්තු 40ක සාමකාමී විරෝධයක් පෑවේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත